Popular Posts

Mar 18, 2011

සිහිනයක් මෙනි තවමත් මට...

මල් හීන මවන්
දෙනෙත් අග
සද සරින් මගේ
ලොව වෙත
පැමිණි දවස කුමරුනේ නුඹ
අමතක නොවේවි කිසි දින
මගේ සොදුරු
පෙම් හිත ලග
සද හිරු තරු දිව්රා නුඹ
ආදරෙයි කියූ දිනය
සිහිනයක් මෙනි තවමත් මට
                                         ...පූර්ණි...

1 comment:

  1. පවිත්‍රාMarch 19, 2011 at 8:42 AM

    නෙතේ රැදුණේ
    මගේ රුව
    පමණක්ම
    නොවන වග
    නොකිවා නම්
    අදත් මං
    නුඹ ළඟ
    හීන අහුලනවා

    ReplyDelete